Monday, March 16, 2015

මලක් යනු කුමක්ද?
ළදරුවෙක් වැනි 
ඉතා සිනිදු මල් පෙති ඈති
කැඩෙන සුලු දෙයකි
සිතත් එසේම යැයි සිතීම වැරදිද?
නමුත් සිත එසේම යැයි මට සිතේ...




මදු මල ලෙස මුදු
මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි,
ඔබ සිහිකරකර
ඔබට ලියන එක මට ඈති
එක සතුටයි.......